“අපි නත්තල් සීයාට කතාකළා. ඔහු සුවෙන්. අනිවාර්යයෙන් ම ඔහු දරුවන්ට තෑගි අරන් ඒවි.” ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවර නත්තල වෙනුවෙන් දරුවන්ට දුන් උපදේශන පණිවුඩය මෙන්න. 2020-12-24