කොවිඩ් වෛරසය ට අදාළ තවත් විකෘති වෛරසය ක් හේතුවෙන් අර්බුදය ට පත්ව සිටින බ්‍රිතාන්‍යයට දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් වෛරස විකෘතිය ද පැමිණ තිබේ.
මේ තත්ත්වය සමග බ්‍රිතාන්‍යය දකුණු අප්‍රිකාවට සංචරණ තහනමක් පනවා ඇත.
ආසාදිතයින් දෙදෙනෙකුගෙන් මෙම දෙවන නව වෛරස ප්‍රභේදය හඳුනාගත් බවයි වාර්තා වන්නේ.
පළමු නව වෛරස ප්‍රභේදය එරට තුළ පැතිර යාමත් සමග රටවල් 40ක් පමණ එරටට සංචරණ තහනමක් පනවා ඇත.