කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ජිවිතක්ෂයට පත්වූ පුද්ගල මරණ 03ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 157ක් දක්වා ඉහල ගොස් ඇත. 2020-12-16