නව රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

December 2, 2020 at 11:47 AM

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

මිට අමතර ලොහාන් රත්වත්තේ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේද කටයුතු කරනු ලබයි.