සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්

December 1, 2020 at 11:11 AM

සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රසම්පාදනය ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව ට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ .