මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළව අද පස්වරුවේ තවත් ආසාදිතයින් 178ක් වාර්තා විය ඒ සමග දෙවැනි රැල්ලේ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000ඉක්මවා ඇත. මේ වන විට වාර්තා වන කොවිඩ් මරණ ගණන 116කි. 2020-11-30