මහර බන්ධනාගාර සිද්ධිය ගැන පරීක්ෂණ සී.අයි.ඩී. යට

November 30, 2020 at 6:49 PM

මහර බන්ධනාගාරය ආශ්‍රිත ව හටගත් සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා ගෙන් ලද උපදෙස් අනුව පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ඇත.

අද පස්වරුවේ ආරක්ෂක ලේකම් වරයා දුන් උපදෙස් අනුව මෙම පරීක්ෂණ සිදු  වන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කරයි