මෙරට ඉතිහාසයේ පළමු වරට කැබිනට් රැස්වීම වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වේ

November 30, 2020 at 8:29 PM

මෙරට ඉතිහාසයේ පලමු වරට වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද පවත්වා තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.