ජනපතිවරණය ට පසු ට්‍රම්ප් පළමුවරට මාධ්‍ය හමුවක. බයිඩ්න් ට යළිත් අභියෝගයක්

November 27, 2020 at 1:05 PM

පසුගිය නොවැම්බර් 3 දා පැවැති ජනපතිවරණය ට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේය.

ඒ සාම්ප්‍රදායික “තුති පිදීමේ දිනය” වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දිමටයි.

මෙහිදී ඔහු යළිත් වරක් ඩිමොක්‍රටික් අපේක්ෂක බයිඩ්න් ගේ ජයග්‍රහණය ගැණ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය.

බයිඩ්න් ඔහුගේ ජයග්‍රහණය තහවුරු කළොත් මම ධවල මන්දිරය හැර යාමට සූ දානම්

ඔහු පැවසීය.