ඊයේ රාත්රී 9/10ට පමණ මෙලෙස පළාගොස් ඇත්තේ ඇහැලියගොඩ ප්රදේශයේ දෙදෙනෙකු බව හෙලිවී ඇත. පොලීසිය ඔවුන් සොයා වැඩි දුර පරීක්ෂණ පවත්වයි. වාට්ටු අංක 4 ප්රතිකාර ලබමින් සිටියදී යි ඔවුන් දෙදෙනා පළා ගොස් ඇත්තේ. 2020-11-20