කොවිඩ් මරණ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී 73 දක්වා ඉහළ ගියේය.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම වාර්තාවට අනුව තවත් සිව් දෙනෙකු මියයාමත් සමගයි.
කලුතර දිස්ත්‍රික්කයෙන් මරණ දෙකක් ඒ අනුව වාර්තා වේ.
කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 27ක කාන්තාව ක් ද කොවිඩ් හේතුවෙන් මියගොස් ඇත.