අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය 75 වැනි උපන් දිනය සැමරුවේ පසුගිය 18 වැනිදායි. එතුමන් ට ලද අපූරු උපන් දින තෑග්ගක් පිලිබද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අපූරු ඡායාරූප පෙළකි මේ. මේ එතුමන් ගේ පළමු වාහනය බව එහි සඳහන් ය. 2020-11-20