අද පෙරවරුවේ කොළඹ නගරයේ ස්ථානකිහිපයකටම ශ්‍රී පාදස්ථානය පිහිටි සමනොළ ගිර දිස්වූ අතර පස්වරුවේ හටගත් ගිගුරුම් සහිත වර්ෂාපතනය හේතුවෙන් කොළඹ අහස මෙලෙස දිස් විය. 2020-11-17