ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් අපවත් වෙයි.

November 17, 2020 at 2:54 PM

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් අපවත් වෙයි.

අපවත් වන විට උන්වහන්සේ 98 වැනි වියේ පසුවූහ.