අයවැය 2021මෙතෙක් ප්‍රකාශිත විශේෂ යෝජනා.

November 17, 2020 at 3:14 PM

2021 අයවැය විශේෂතා….to be updated

තෝරාගත් ආනයන කර්මාන්ත කිහිපයක් වෙනුවෙන් වසර පහක බදු සහන

රටටම අන්තර්ජාල පහසුකම් සැපයීමට අරමුදල් වෙන් කෙරේ

වෘත්තීය අධ්‍යාපය ලබන සිසුන්ට මසකට රු.4000 ශිෂ්‍යාධාර වැඩසටහනක්. සිසුන් ගණන දෙගුණ කෙරේ.නව ව්‍යවසායයන් ඇරඹීමේදී ඔවුන්ට විශේෂ ණයක්.

මත්පැන්,දුම්වැටි, මෝටර් රථ වැනි ආනයන උදෙසා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට යෝජනා

ආදායම් බදු ගෙවීමට සරල ක්‍රමයක්.කෘෂිකර්ම ,ධීවර, සත්ව නිශ්පාදන කර්මාන්ත කටයුතු ආදායම බදුවලින් නිදහස්!

ජාතික ඉතිරි කිරීමේ වැඩපිළිවෙළක්.

කොවිඩ් නිසා අපහසුතා වන්ට පත්වන ආයතන හා ව්‍යාපාර වෙනුවෙන් නව රක්ෂණ ක්‍රමයක්.