කොවිඩ් මරණ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ බවට අත් අඩංගුවට ගත් පුද්ගලයා රිමාන්ඩ්,තවත් හතරක් සොයයි

November 14, 2020 at 3:42 PM

කොවිඩ් මරණ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ තවත් සිව් දෙනෙකු ගැන විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

මේ අතර අද පෙරවරුවේ අත් අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.