මහමඟ කොවිඩ් ආසාදිතයින් මිය යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වෙතත් ඒ පිලිබඳව කිසිදු තහවුරුවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මහමඟ මියගොස් සිටි කොවිඩ් ආසාදිතයෙකු ලෙස මෙතෙක් හඳුනාගෙන ඇත්තේ එක් යාචකයෙක් පමණක් බව ඔහු සඳහන් කලේය.
මහමඟ පුද්ගලයින් කොවිඩ් නිසා මියයන බවට අසත්‍ය පතුරුවන අයට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කරන බවද ඔහු පැවසීය.