මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තානොවූ ප්‍රදේශයි. කොළ පැහැයෙන් දින දාහතරකට පෙර ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ද රතු පැහැයෙන් ගතවූ සතිදෙක තුළ ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ දැක්වේ 2020-11-13