කොව්ඩ් උවදුරෙන් ඔබත් රටත් ආරක්ෂා කරගන්න සුවෙන් සිටින්න
staysafe.gov.lk
වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න.
නැත්නම්
SS REG<ජාතික හැදුනුම්පත් අංකය>
සටහන්කර
1919
දුරකතන අංකයට SMS කරන්න.
මෙමගින් ඔබ යන එනතැන් පිලිබඳ වාර්තාවක් සෞඛ්‍ය අංශ වෙත යැවෙන අතර ඔබ කළ යුතුවන්නේ එම ස්ථාන වලදී දැක්වෙන උපදෙස් අනුව එම තොරතුරු යාවත්කාලීන කිරීමයි.
එහිදී යම් ආසාදිතයෙකු හඳුනා ගතහොත් ඔහුගේ ආශ්‍රිතයින් හහඳුනා ගැනීම ද පහසු වන අතර එතුළින් රට පුරා කොවිඩ් ව්‍යාප්ත වීම වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.