හෙටින් පසුවත් රාජ්‍ය සේවයට අවම සේවක පිරිසක් පමණයි. රජයේ නිවේදනය මෙන්න

November 8, 2020 at 12:32 PM

හෙට බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ පසු රාජ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ .