ඊයේ කොවිඩ් ආසාදිතයින් 400ක් වාර්තා වූ අතර ඉන් කිසිවෙකුත් විදෙස් ගතව සිට පැමිණි අය හෝ නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ අය නොවේ.
ගම්පහින් 203ක් වාර්තා වූ අතර ජාඇල සහ වත්තලින් 30 බැගින් හා හැඳල ප්‍රදේශයේ 24ක් ඊට අයත් විය.
කොළඹ දිස්ත්‍රික්කයේ 101කි.
කෑගල්ලේ 18ක්, කලුතරින් 13ක්, කුරුණෑගල 17 ක් ලෙස ඊයේ ආසාදිතයින් වාර්තා විය.
මේ කෑගල්ලේ වාර්තාව යි.
ගාල්ලෙන් 3ක් ,බදුල්ල හා රත්නපුර 2 බැගින් ය.
බොරැල්ල හා BMICH පොලීසිවලින් 6 ක්ද,වැලිකඩ බන්ධනාගාරයේ 23ක් ද ඊයේ ආසාදිතයින් ලෙස වාර්තා විය.