ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ 157 දෙනෙකු හා කොළඹ දිස්ත්‍රික්කයේ 168 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. මීට අමතරව පොලීසියේ 21දෙනෙකුද ඊයේ අලුතින් හඳුනා ගත් ආසාදිතයින් අතර වේ. ඊයේ මුලු ගණන 383 කි. එම දිස්ත්‍රික්ක වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ අනුව ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මෙසේය. 2020-11-06