හුදෙකලා කොට තිබු කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය පොලිස් බලප්‍රදේශය සහ ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාෂය ඉවත් කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි. 2020-11-05