අද පස්වරුවේ පානදුර වෙර්ළාසන්නයට පැමිණි තල්මසුන් සහ ඩොල්පින් මත්ස්‍යයින් සියගණනක් අතුරින් වෙරළේ සිරවූ කිහිපදෙනෙකු යළි දියඹට යැවීමේ මෙහෙයුම සඳුදා රාත්‍රියේත් ක්‍රියාත්මක විය.
පොලීසිය ප්‍රදේශවාසීන් ධීවර ප්‍රජාව වෙර්ළාරක්ශක බලකාය සහ නාවික හමුදාව ඊට කැපවී සිටිති.
https://m.facebook.com/story.php?story_fbid=10221816149104509&id=1580709445
වීඩියෝව නරඹන්න
https://m.facebook.com/story.php?story_fbid=10221816149104509&id=1580709445