කොරෝනා අභියෝගයට මුහුණ දුන් බිත්තර වෙළෙන්දා

November 2, 2020 at 5:32 PM

ඇඳිරිනීතිය පැනවීමත් සමග බොහෝ දෙනාගේ ජනජීවිතයට ත් ජීවනෝපාය ටත් එල්ල වන්නේ බැහැරකළ නොහැකි බලපෑමක්.

නමුත් ඊට අභියෝග කළ බිත්තර වෙලෙන්දෙකුගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය තුළ පළවී තිබෙනවා.

මේ ඔහු බිත්තර  අලෙවියට යොදාගන්නා ක්‍රමවේදයයි.

තමාට අවශ්‍ය පවිත්‍රකාරක ද්‍රව්‍ය ,අත් සේදීමට ජලයද ඔහු රැගෙන යන බවයි සඳහන් කෙරුණේ.