නියමිත වේලාවට විභාග ශාලාවට පැමිණීමට ප්රවාහන පහසුකම් සපයා ගන්නා ලෙස විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. කලින් තීරණය කළ පරිදි උසස් පෙළ විභාගය ඉදිරි සතියේදී ද අඛන්ඩව පවත්වන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2020-11-01