අක්රීයව පැවති පීසීආර් යන්ත්රය මේ වනවිට චීනයෙන් පැමිණි තාක්ෂණ ශිල්පියෙකු විසින් යථා තත්වයට පත් කර ඇත. එය හෙට සිට භාවිතයට ගත හැකි බව චීන තානාපති කාර්යාලය එහි ඡායාරූප සමග මෙලෙස ට්විටර් පණිවුඩයක් මගින් පළකර තිබේ. 2020-11-01