අද දිනය වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනියුක්ත නිලධාරීන් 43 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.
එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී සිටින පොලිස් නිලධාරීන්ගේ ආශ්‍රිතයින් වූ තවත් නිලධාරීන් 122ක් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති අතර ස්වයං නිරෝධායනට යොමු කොට ඇති සංඛ්‍යාව 771ක් වනවා.