කෙටුම්පත් කළ 20 වන කෙටුම්පතට කථානායකවරයා අත්සන් තබයි

October 29, 2020 at 12:22 PM

කෙටුම්පත්කරණය සඳහා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යළි අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව තානායකවරයා විසින් ඊට අත්සන යොදා සහතික කර තිබෙනවා.

තුනෙන් දෙකක බහුතර බලයකින්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය 22 වන දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.