මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් තබන ලිපියෙන් තමන් ඉවත්වන බවට දමිළ ප්‍රගතිශීලි පෙරමුණේ නායක මනෝ ගනේෂන් ප්‍රකාශ කර සිටිනවා. කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව කියා සිටියා. 2020-10-29