අමෙරිකානු රාජ්‍ය ලේකම් කොච්චිකඩේ දේවස්ථානයට (PHOTOS)

October 28, 2020 at 2:29 PM

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජිවිතක්ෂයට පත්වූ ජනතාව සිහිකරමින් එම බෝම්බ ප්‍රහාර මාලාවේ එක් ඉලක්කයක් බවට පත්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පැමිණියා.

එලෙස පැමිණි රාජ්‍ය ලේකම්වරයා මිලේච්ජ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය බැතිමතුන් ඇතුළු ජනතාවට සිය ගෞරවය පුදකරමින් මල් වඩමක් තැන්පතු කරනු ලැබුවේ මේ අයුරින්ය.