නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ලෙස කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කොට ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. 2020-10-27