COVID-19 සඳහා ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරය වැඩි දියුණු කිරිම පිලිබඳ යයෝජනා: ශ්‍රී ලංකා ප්‍රජා වවදය වියේෂඥවරුන්යේ සංගමය (CCPSL)

October 27, 2020 at 8:46 PM

Statements - People's Health Movement

2020 මාර්තු 11 වන දින COVID-19 හි පළමු දේශීය ද ෝගියා හඳුනා ගැනීමත් සමඟ ශ්‍රි ලංකාව COVID 19 වව ස වයාප්තිය පාලනය කිරීම සඳහා දසෞඛ්‍ය හා දසෞඛ්‍ය දනාවන අංශ ාශියක් හ හා ක්ෂණිකව සහ ක්‍රියාශීලී දලස ප්‍රිචා දැක්ීය. මධ්‍යම ආදායම් කාණ්ඩදේ ටක් දලස ශ්‍රි ලංකාව දම් සඳහා කාදලෝචිත දලස හා ක්‍රියාකාරී දලස “සමස්ථ ාජ්‍යය දලස හා සමස්ථ සමාජ්‍ය” දලස දමම දලෝක වසංගත තත්වය පාලනය සඳහා ක්‍රියාමාර්තග ගනු ලැබීය.

දකදස් දවතත්, COVID-19 වසංගතය දපන්නනුම් ක නු ලබන ගික ස්වභාවය අනුව එයට ප්‍රිචා දැක්ීම සඳහා අවශය උපායමාර්තග දයදීම සිදුකල යුුය, ආසාදනය පාලනය කිරීදම් ප්‍රධ්‍ාන පියව යන්න වන ආසාදිතයින්න දසායායෑම, පරික්ෂා කිරීම හුදකලා කිරීම සහ ප්‍රිකා කිරීම අඛ්‍න්නඩව ක දගන යන අත දවනස්වන සන්නදර්තභයනට අනුව අපදේ ප්‍රදේශයන්න යාවත්කාලීන කිරීදම් අවශයතාවයක් පවතී.

වසංගතය මැඩපැවැත්ීම සඳහා ශ්‍රි ලංකා ජ්‍ය සහ අදනකුත් සංවර්තධ්‍න ආයතන විසින්න ගනු ලැබූ සාර්තථක උත්සාහයන්න පැසසුමට ලක් ක න අත ම වර්තතමාන යථාර්තතයන්න සැලකිල්ලට ගනිමින්න සිදු ක නු ලබන වැළක්ීදම් සහ පාලන උපාය මාර්තග සමාදලෝචනය ක න දලස අප සංගමය (CCPSL ) සියලු පාර්තශවයන්නදගන්න ඉල්ලා සිටි.

වසංගත ප්‍රිචා ය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රි ලංකාදේ සූදානම සහ ප්‍රිචා සැලැස්ම COVID-19 (2020 අදේල්) හි දල්ඛ්‍නගත ක ඇි ප්‍රමුඛ්‍තා පියව යන්නහි කළ යුු දවනස්කම් පිළිබඳ අතයවශය නිර්තදේශ දමම ප්‍රකාශනය මඟින්න ඉදිරිපත් ක නු ලබයි.

1. ජාතික මට්ටයේ සැලසුේ කිරීම, සේබන්ීකරණය හා අීක්ෂණය
(i) දමම වසංගතය පාලනය කිරීම පිළිබඳ සියලු තාක්ෂණික තී ණ වලදී, දසෞඛ්‍යමය නිර්තදේශ සඳහා ප්‍රමුඛ්‍තාවය ලබා දිය යුුය.
(ii) දසෞඛ්‍ය වෘත්ිකයන්නට නායකත්වය දීම සඳහා දසෞඛ්‍ය දස්වා අධ්‍යක්ෂ ජ්‍න ාල්ව දයකු වහාම පත් කළ යුුය. – දැනටමත් යමම පත්ීම සිදු කර ඇත.
(iii) වසංගත ද ෝග විදයාඥවරුන්න, ක්ුද්‍රජීව විදයාඥයින්න, කායික වවදය විදයාව පිළිබඳ විදේෂඥවරුන්න, මහජ්‍න දසෞඛ්‍ය වෘත්ිකයන්න, සමාජ්‍ විදයාඥයින්න සහ චර්තයාත්මක විදයාඥයින්න ජ්‍ාික හා දිස්ික් මට්ටදම් තී ණ ගැනීදම් ක්‍රියාවලියට සම්බන්නධ්‍ කළ යුුය. දමම ක්‍රියාවලිය විදේචනාත්මකව තක්දස්රු කිරීම සඳහා දමම කණ්ඩායමට වසංගත මර්තධ්‍නයට සෘජුව සම්බන්නධ්‍ දනාවන ආයතනවල (උදා: වෘත්තීයදේදීන්නදේ ආයතන වල) විදේෂඥයින්න ඇුළත් විය යුුය.
(iv) ජ්‍ාිකව දයෝජ්‍නා ක නු ලබන උපාය මාර්තග හා දිස්ික් ක්‍රියාමාර්තග සම්බන්නීක ණදේ වර්තතමාන අඩුපාඩු මඟහ වා ගැනීම සඳහා ඉවහල් ක ගැනීමට ජ්‍ාික හා ප්‍රාදේශීය මට්ටමින්න තාක්ෂණික කමිටුවක් පත් කිරීම පිළිබඳව සලකා බැලිය යුුය.

2. අවදානේ සන්ියේදනය සහ ප්‍රජා සහභාගීත්වය
තාක්‍ෂණික නිපුනත්වයකින්න යුු පුහුණු පුේගලයින්න විසින්න ක්‍රියාත්මක ක නු ලබන අවදානම් සන්නනිදේදන සැලැස්මක් ක්‍රියාත්මක කිරීම හදිසි අවශයතාවයක් දේ.

වර්තතමානදේදී, විවිධ්‍ ජ්‍න කණ්ඩායම් වල හැසිරීම් තක්දස්රු කිරීම, ජ්‍නතා සහභාගිත්වය ලබා ගැනීම සඳහා විේවාසදායක ප්‍රජ්‍ා කණ්ඩායම් භාවිතා කිරීම සහ අවදානම් සන්නනිදේදනය සඳහා දැනට පවින සංනිදේදන මාධ්‍ය නාලිකා භාවිතදේ ඌනතා පවතී. අවදානම් සන්නනිදේදන උපාය මාර්තග වසංගතදේ පවින තත්වය අීක්ෂණය කිරිදමන්න ලබා ගන්නනා දතා ුරුවල ගික ස්වභාවයට අනුගත විය යුුය.

අවධානය යොමු කළ යුතු ප්‍රධාන අංශ:
(i) විදේෂදයන්න අලුින්න ද ෝගීන්න වර්තතීම් සහ දපාකුරු පිළිබඳ දතා ුරු මහජ්‍නයාට ඉක්මණින්න, පැහැදිලිව හා නිවැ දිව ලබා දීම අවශය දේ.
(ii) දකාවිඩ් 19 ද ෝගීන්න සහ ඔවුන්නදේ සම්බන්නධ්‍තා පිළිබඳව නීි විද ෝී දලස මාධ්‍යට නි ාව ණය කිරීම වහාම පාලනය කිරීම සඳහා ද ගුලාසි දගන ආ යුුය. හඳුනාගත් දපාකුරු හා සම්බන්නධ්‍ ජ්‍නගහනයන්න, භූදගෝලීය ප්‍රදේශ, ජ්‍නවාර්තගික කණ්ඩායම්, වෘත්තීන්න දහෝ කර්තමාන්නත පිළිබඳව ඔවුන්න අපහසුතාවයනට පත්වනදස් දතා ුරු වාර්තතාක ණය වලක්වා ගැනීම සඳහා නව ද ගුලාසි හඳුන්නවා දිය යුුය.
(iii) ආසාදිතයින්න දේ දපෞේගලික දතා ුරු මාධ්‍යයට නිකුත්ීම වැලක්විය යුුය.
(iv) ජ්‍නතාව ුල ඔවුන්නදේ මානසික හා චර්තයාත්මක සූදානමක් ඇිකිරීම සඳහා වසංගතය උත්සන්නනීදම්දී දසෞඛ්‍ය අංශ විසින්න ගනු ලබන ක්‍රියාමාර්තග, ප්‍රිපත්ි පිළිබඳව ඔවුන්නට කලින්න කලට පැහැදිලිව සන්නනිදේදනය කළ යුුය.
(v) ප්‍රාථමික ආසාදන වැළැක්ීදම් උපාය මාර්තගයන්නට හානි ක න වයාජ්‍ සහික ලබා දීදමන්න වැළකිය යුුය.

3. ආයේක්ෂණය, යරෝග විමර්ශනය සහ ක්ෂණික ප්‍රතිචාර ආදේක්ෂණය:
COVID-19 හි ආසාදිතයින්න පිළිබඳව ක නු ලබන සක්‍රිය සහ අක්‍රිය දසෝදිසි කිරීම් විධිමත් කළ යුුය.
(i) ශ්‍රි ලංකාදේ වාර්තතා වූ ද ෝගීන්න පදනම් ක ගත් ද ෝග අර්තථ දැක්ීමක් තවම සකස් ක නැත. පවින දත්ත උපදයෝගී ක ගනිමින්න ශ්‍රි ලංකා ද ෝගීන්නදේ ද ෝග ලක්ෂණ පිළිබඳව අර්තථ දැක්ීමක් සකස් කළ යුුය.
(ii) පවින දත්ත වලින්න දපනී යන්නදන්න බාහි ද ෝගී සත්කා වලින්න 50% ක් පමණ දපෞේගලික අංශදේ සිදුක න අත එම නිසා ඉන්න්ලලුදවන්නසා ද ෝගාබාධ්‍ (ILI ) සහ දරුණු උග්‍ර ේවසන ආසාදන (SARI) වැනි අදේක්ෂණ ක්‍රියාමාර්තග දපෞේගලික අංශයට වයාප්තත කළ යුු බවයි. දපෞේගලික අංශදේ ප්‍රිකා ක නු ලබන සියලු දදනාට සැක සහිත ILI /SARI ද ෝගීන්න සඳහා PCR පරීක්ෂණ කිරීම සඳහා දයාමු ක න දලස උපදදස් දිය යුුය.
(iii) අධි අවදානම් සහිත පුේගලයින්න සහ දපාකුරු අත ක්‍රියාකාරී දසෝදිසි කිරීම් ආ ම්භ කළ යුුය. විශාල පිරිසකට (උදා: කර්තමාන්නතශාලා, පාසල්) සහ ඉහළ සංචලතාවයකින්න හා නි ාව ණය විය හැකි පුේගලයින්න සඳහා නි ාව ණ කාලය වැඩි වන ඕනෑම ස්ථානයක් දමයට ඇුළත් දේ.

රෝග විමර්තශනය:
රෝග විමර්තශන කටයුු වලදී එම කාර්තය භා දයහි කාර්තයක්ෂමතාව ප්‍රශස්ත මට්ටමකට දගන ඒම සඳහා, වැඩ දබදා දීම, පැවරීම අතයාවශය දේ.
(i) ප්‍රාදේශීය මට්ටමින්න දසෞඛ්‍ය වවදය නිලධ්‍ාරී (MOH) විසින්න දමදහයවනු ලබන කණ්ඩායමක් විසින්න වාර්තතාවන ආසාදිතයින්න විමර්තශනය සහ සම්බන්නධ්‍තා දසායා ගැනීම සිදු කළ යුුය.
(ii) දපාකුරු වාර්තතාීම් විමර්තශනය කිරීම් සඳහා, ප්‍රාදේශීය වසංගත ද ෝග විදයාඥවරුන්න සහ ප්‍රජ්‍ා වවදය විදේෂඥවරුන්න සමඟ කණ්ඩායමක් දයදවිය යුුය.
(iii) වසංගත ද ෝග විදයා ඒකකය විසින්න තාක්ෂණික සහාය සහ මග දපන්නීම ලබා දිය යුු නමුත් ද ෝගීන්න දහෝ දපාකුරු විමර්තශනය කිරීමට අතයාවශය අවස්ථාවකදී හැද න්නනට සම්බන්නධ්‍ විය යුු දනාදේ.
(iv) ආසාදිතයින්න විමර්තශනය ක නු ලබන ක්‍රියා පටිපාටිය ප්‍රමිියකින්න යුක්ත වියයුු අත ද ෝගීන්නට අපකීර්තියක් දනාවන බව සහික කළ යුුය.

ක්ෂණික ප්‍රිචා ය:
සීඝ්‍රදයන්න ඉහළ යන අසාදිත සංඛ්‍යාව ඉක්මනින්න ද ෝහල් ධ්‍ාරිතාව ඉක්මවා යනු ඇත. දමය අවම කිරීම සහ සම්පත් උපදයෝජ්‍නය ප්‍රශස්ත කිරීම සහ COVID-19 ට එද හි දිගුකාලීන සටනකට සූදානම් ීම සඳහා පහත සඳහන්න උපාය මාර්තග ගැනීමට දයෝජ්‍නා දකදර්ත.
අංක 2197/25 ගැසට් පත්‍රදේ දක්වා ඇි උපදදස් පිළිපැදීදමන්න පුේගල හා කණ්ඩායම් දවන්නක තැබීම, නිද ෝධ්‍ායනය සහ හුදකලා කිරීම් දලස ප්‍රිචා දැක්ීම අඛ්‍ණ්ඩව සිදු කළ යුුය.
i. ආ􁂡තයින්න: අංක 2197/25 ගැසට් ගැසට් පත්‍රදේ දමන්න නිවස / ස්වයං හුදකලාව කල යුුය
ii. ද ෝග ලක්ෂණ දනාදපන්නවන නමුත් ආසාදිත – PCR +ve: අවදානම් තක්දස්රු කිරීමඅකින්න පසු අිදර්තක පුහුණුව ලත් කාර්තය මණ්ඩලයක් සහිතව පහසුකම් සහිත මධ්‍යස්ථානවල සහ ස්වයංව හුදකලා කිරීම / හුදකලා කල යුුය.
iii. මද වශදයන්න ද ෝග ලක්ෂණ දපන්නනුම් ක න ආසාදිත – PCR +ve: දවන්නකළ ද ෝහල් / නිද ෝධ්‍ායන මධ්‍යස්ථාන වල රැක බල ගත යුුය (ේවිතීයික දහෝ තෘතීයික සත්කා ද ෝහල්වල දකාටසක් දනාවිය යුුය)

iv. උග්‍ර සහ ත මක ද ෝග ලක්ෂණ දපන්නනුම් ක න ආසාදිත – PCR +ve: දැඩි සත්කා ඒකකයක් සහිත ද ෝහල් / වාට්ටු වල රැක බල ගත යුුය.
අවදානම් තක්දස්රු කිරීම සඳහා පුහුණු දසෞඛ්‍ය වෘත්ිකදයකු විසින්න දවන්නක තැබීම නිද ෝධ්‍ායනය දහෝ හුදකලා කිරීම පිළිබඳ තී ණය ගත යුුය.

4. රට තුලට ඇතුල් වන ස්ථානවල (AIRPORT, HARBOUR) සංක්‍රමණය
වත්මන්න ක්‍රියාමාර්තග තවදු ටත් ශක්ිමත් කල යුුය. දකදස් දවතත්, යම් පුේගලදයකු නැවත දම ටට දගන්නවා වහාම නිද ෝධ්‍ායනය ක දින 14 ක් නිද ෝධ්‍ායනදේ රැඳී සිටින්නදන්න නම්, PCR පරීක්ෂණය ප්‍රමාණවත් දේ. එදහත්, තනිව හුදකලාව සිදු කළදහාත්

දමය වලංගු දනාදේ. පුේගලයන්නට දහෝ දතවන පාර්තශීය සංවිධ්‍ානවලට නිද ෝධ්‍ායන නීි රීි උල්ලංඝණය කිරීමට ඉඩ දනාදිය යුුය.

5. ජාතික රසායනාගාරවල ධාරිතාව
ද ෝග සහ ආ􁂡තයින්න සඳහා ක නු ලබන පරීක්ෂණ නිසා දැනටමත් ජ්‍ාික සායනාගා ධ්‍ාරිතාව ඉක්මවා ඇත. දසෞඛ්‍ය අමාතයාංශදයන්න පිටත PCR පහසුකම් ඇි සියලුම ස්ථාන වල පරීක්ෂණ කිරීමට ගත් පියව ප්‍රශංසනීයයි. නව ද ෝග විනිේචය පරීක්ෂණ තක්දස්රු කිරීමට සහ නව සාක්ි මත පදනම්ව නිර්තදේශ යාවත්කාලීන කිරීමට තාක්ෂණික කමිටුවක් අවශය දේ.

6. ආසාදන වැළැක්ීම සහ පාලනය කිරීම (IPC)
දසෞඛ්‍ය දස්වා ආයතන හ හා පවා ආසාදන වැළැක්ීම සහ පාලනය කිරීම ප්‍රශස්ත දලස සිදු දනාදේ. දසෞඛ්‍ය හා දවනත් ාජ්‍ය හා දපෞේගලික අංශදේ ආයතනවල ප්‍රධ්‍ානීන්න ආසාදන වැළැක්ීම සහ පාලනය කිරීදම් කටයුු වැඩිදියුණු කිරීම සහ ක්‍රියාත්මක කිරීම සම්බන්නධ්‍දයන්න වගකීම දැරිය යුුය. දබාදහෝ ස්ථානවල ආසාදන වැළැක්ීම සහ පාලනය කිරීම ක්‍රියාත්මක කිරීදම් ක්‍රියාවලිය ප්‍රශස්ත දනාවන බැවින්න ප්‍රකාශිත මාර්තදගෝපදේශ ක්‍රියාත්මක කිරීම MOH විසින්න නිරීක්ෂණය කළ යුුය.

ද ෝහල්වල සිදු ක නු ලබන හඳුනාගත් සැක ක නු ලබන ආසාදිතයින්න TRIAGE කිරීම අීක්ෂණය කළ යුු අත පුහුණු දසෞඛ්‍ය වෘත්ිකදයකු විසින්න දමදහයවිය යුුය.
දසෞඛ්‍ය කාර්තය මණ්ඩලය සඳහා PPE සැපයීදම් ජ්‍ාික සැලැස්මක් අවශය දේ.

7. යරෝගීන් කළමනාකරණය
ද ෝගීන්න කළමනාක ණ උපායමාර්තග අදාළ තාක්ෂණික කමිටුවල උපදදස් අනුව සකස් විය යුුය.

මද වශදයන්න ද ෝග ලක්ෂණ දපන්නනුම් ක න දහෝ / ද ෝග ලක්ෂණ දනාදපන්නවන අවස්ථා සඳහා දසෞඛ්‍ය ආ ක්ෂණ මාර්තදගෝපදේශ සකස් කළ යුු අත , දසෞඛ්‍ය දස්වා වෘත්ිකයින්නට අධික බ ක් දැරීමට සිදු දනාවන බවටත්, අවධ්‍ානය මධ්‍යස්ථ මට්ටදම් ද ෝගීන්න දනාසලකා දරුණු අවස්ථාදේ සිටින ද ෝගීන්න සඳහා පමණක් දලස දවනස් දනාවන බවටත් වග බලා ගත යුුය.
COVID-19 ද ෝගීන්න කළමනාක ණ සැලැස්ම නිසා අදනකුත් ද ෝගාබාධ්‍ සඳහා දසෞඛ්‍යා ක්ෂාව සඳහා ඇි ප්‍රදේශය ලබා ගැනීම අවදානමට ලක් දනාවිය යුුය. COVID-19 දනාවන ම ණ වැළැක්ීම සඳහාද ප්‍රමුඛ්‍තාවයක් හිමිවිය යුුය.

විදේෂදයන්න දැඩි සත්කා ඒකකදේ සත්කා ක පහසුකම් සඳහා අඛ්‍ණ්ඩ ධ්‍ාරිතා තක්දස්රුවක් සහ අනාගත අවශයතා ප්‍රක්දේපණය කිරීම අවශය දේ.

8. යමයහයුේ සහාය සහ සැපයුේ
වසංගත ද ෝග අනාවැකි මත පදනම්ව අනාගත අවශයතා තක්දස්රු කිරීම ප්‍රශස්තව සිදු කළ යුුය.