වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කය :
කොළඹ නගර සභා බල ප්‍රදේශය,
නුගේගොඩ
බත්තරමුල්ල
කොළොන්නාව
කහතුඩුව
මොරටුව
කඩුවෙල
ගම්පහ දිස්ත්‍රික්කය
රාගම, මිනුවන්ගොඩ, වත්තල, දිවුලපිටිය, ජා-ඇල, ඒකල, කටාන, සීදුව, ගම්පහ, අත්තනගල්ල, වේයන්ගොඩ, කැළණිය, මහර, දොම්පේ, පුගොඩ, මීරිගම, බියගම, මිගමුව සහ කටුනායක
කළුතර දිස්ත්‍රික්කය
මතුගම / වාද්දුව
වයඹ පළාත :
දිස්ත්‍රික්කය :
මුන්දලම / ආනමඩුව
කුරුණෑගල දිස්ත්‍රික්කය :
අලව්ව / කුලියාපිටිය නැගෙනහිර / උඩුබද්දාව / නාරම්මල / පන්නල / කටුපොත / දඹදෙණිය
මහනුවර දිස්ත්‍රික්කය :
කඩුගන්නාව
මාතලේ දිස්ත්‍රික්කය :
පල්ලේපොල / ගලිගමුව
කෑගල්ල දිස්ත්‍රික්කය : මාවනැල්ල / රුවන්වැල්ල / අරණායක /
යාපනය දිස්ත්‍රික්කය :වෙල්ලනෙයි
කිලිනොච්චි දිස්ත්‍රික්කය : කන්ඩවාලෙයි
වව්නියාව දිස්ත්‍රික්කය : වව්නියාව
අම්පාර දිස්ත්‍රික්කය : මහඔය
මොණරාගල : මැදගම
හම්බන්තොට දිස්ත්‍රික්කය : සුරියවැව
මාතර : පස්ගොඩ