මෙරටින් බිහිවූ සුපිරි ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා මිට වසර 35 කට පෙර පාකිස්තානයේ ගුජරන්වාලා හිදී ඉම්රාන් ඛාන් ප්රමුඛ පන්දු යවන්නන්ට එරෙහිව ලකුණු 86ක් රැස් කර ගනු ලැබුවා. එහිදී අරවින්ද ද සිල්වා විසින් හතරේ පහරවල් දෙකක් සහ හයේ පහරවල් 4ක් එල්ල කරනු ලැබුවා.
මෙහිදී අරවින්ද ද සිල්වා විසින් ඉම්රාන් ඛාන් ගේ පන්දුවලට දර්ශනීය හුක් පහරවල් දෙකක් එල්ල කරමින් හයේ පහරවල් දෙකක් රැස් කරනු ලැබුවේ මෙලෙසින්.
#ONTHISDAY 23-10-1985
Aravinda Desilva one of best when hook the ball, brilliant 86 RUNOUT (2 4s, 4 6s) in a losing game vs Pakistan @ Gujranwala. Hit 2 6s of @ImranKhanPTI
Srilanka 3/163 chasing target of 224 before he departs runout by @I_JavedMiandad@daniel86cricket@afidelf pic.twitter.com/oj1K6Z5TP4— Zohaib (Cricket King) (@Zohaib1981) October 23, 2020