අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වාලච්චේන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. 2020-10-24