ද්විත්ව පුරවැසි භාවයේ වගන්තියත් වැඩි ජන්දයෙන් සම්මතයි

October 22, 2020 at 8:47 PM

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් වන වගන්තිය සංශෝධන සහිත වැඩි ජන්දයෙන් සම්මත වුවා.

එහිදී එම වගන්තියට පක්ෂව ජන්ද 157ක් ද විපක්ෂව ජන්ද 64ක් හිමිවුවා.