නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 22ක් වාර්තා වී ඇත. මොවුන් ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින් බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ වන විට මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2036ක් වනවා. 2020-10-18