ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි G. N ද සොයිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ධුරයට පත් කර ඇත. තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරු ලබාදී තිබේ.
හිටපු අධ්‍යක්ෂ ඒ ආර්.පී.ජේ.ද අල්විස් ත්‍රස්ත මර්ධන කොට්ටාසයේ අධ්‍යක්ශ ලෙස පත්කර යවා ඇත.
රිශාඩ් බදියුදීන් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියට පසුගියදා නීතිපතිවරයා හිටපු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ශ වරයාට සිය නොසතුටද පළකලේය.
එමෙන්ම රිශාඩ් බදියුදීන්ගේ සොහොයුරා මුදා හැරීම සම්බන්ධයෙන් ලිපිගොනු ඉදිරිපත් කරනලෙසද නීතිපතිවරයා දන්වා තිබුණි.