රිශාඩ් තවමත් නිදැල්ලේ. ඇල්ලූ අය මෙන්න

October 14, 2020 at 3:05 PM

රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂාවට සිටි කොස්තාපල්වරයෙක් , ගණකාධිකාරිවරයෙක් CID අත් අඩංගුවට ගෙන තිබේ .

මීට අමතරව  මන්ත්‍රීවරයා භාවිත කළ මෝටර් රථ දෙකක්  සහ  ගිනිඅවි 02ක් ද සැකකරුවන් 02ක් සමග CID අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

රිශාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ පොලීසියට නියෝග කල අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් හයක් ක්‍රියාත්මකය.