හිටපු අමාත්‍ය රිශාඩ් බදියුදීන්ගේ සොහොයුරා රියාජ් බදියුදීන් මුදා හැරීමට එරෙහිව ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු 100ක් අත්සන් කොට ජනපතිට හා අගමැති ට ලිපියක් භාරදී ඇත. ඒ අද පස්වරුවේ පැවැති ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු න්ගේ සාකච්ඡාවට පසුවය. 2020-10-09