බ්‍රැන්ඩික්ස් සේවකයින් ගේ ආශ්‍රිතයින් 10 දෙනෙකුට කොරෝනා

October 8, 2020 at 6:44 PM

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇගැළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් ගේ සමිපතකයින් 10 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව බ්‍රැන්ඩික්ස් පොකුර ආශ්‍රිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 1044 ක් දක්වා ඉහළට.