වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුව පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මෙම ඇඳිරි නිතිය යලි දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. 2020-10-07