මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 190 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව එම පොකුර ආශ්‍රිතව වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 1022ක්. 2020-10-07