මෙම මස 11 වෙනිදා සහ 12 වෙනිදා ආරම්භ වීමට සුදානම් කොට තිබු 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යාපන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයන් නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පිරිස් නිවේදනය කර සිටියි.
2020-10-07

© Newswire.lk