මිනුවන්ගොඩබ්රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ලැබූ සියලුම සේවක සේවිකාවන් හා ඔවුන්ගේ පවුලේ සියලුම දෙනා ශ්රී ලංකාවේ කුමන ප්රදේශයක ජිවත් වුවද සිය නිවෙස්වලින් පිටතට නොයන ලෙස රජය දැනුම් දී සිටියි. 2020-10-06