අද සවස 6.00 සිට යලි දැනුම් දෙනතුරු ගම්පහ පොලිස් බල ප්රදේශයට නිරෝධායන ඇඳිරි නිතිය ක්රියාත්මක බව පොලීස් මුලස්ථානය නිවේදනය කර සිටිනවා. 2020-10-06