CCTV : යතුරුපැදිකරුට මරු කැදවූ දොර !

October 4, 2020 at 11:29 PM

යතුරුපැදිකරුට මරු කැදවූ දොර

බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේදී වෑන් රථයකින් බැසීම සදහා රියදුරා විසින් දොර විවෘත කිරීමට යෑමේදී පිටුපසින් පැමින් වෑන් රථය පසුකර යමින් සිටි යතුරුපැදියක ගැටීමෙන් පෙර දින(03) සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වුනා. ACCIDENT 1ST ✔️

යතුරුපැදිකරුට මරු කැදවූ දොර !බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයේදී වෑන් රථයකින් බැසීම සදහා රියදුරා විසින් දොර විවෘත කිරීමට…

Posted by Accident 1st on Sunday, 4 October 2020