මෝටර් රථ ආනයනය තහනම් කිරීමත් සමග ඇතිවූ තත්ත්වය මෙරට ආර්ථිකය කෙරෙහි මෙන්ම මෝටර් රථ ආනයනකරුවන්ට හා මෝටර් රථ ක්ෂේත්රය හා බැඳුණු අනෙක් කර්මාන්ත හටද ඉතාමත් අහිතකර ලෙස බලපා ඇති බව ශ්රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පෙන්වා දෙනවා.
ඉකුත් මාර්තු මාසයේ පටන් පනවා ඇති මෝටර් රථ ආනයන තහනම සම්බන්ධයෙන් වන ප්රධාන කරුණු 07ක් ගැන එම සංගමය අවධානය යොමු කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.