පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව ආවරණය කිරීමට මාධ්‍යයට අවස්ථාව ලබා නොදීමට රජය තීරණය කර තිබේ. කෝප් කමිටුවේ කටයුතු සජීවීව විකාශය නොකිරීමට තීරණය වී තිබේ. මේ ඒ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දී සිදුවූ සංවාදයයි. 2020-09-23